උසස් පෙළ වානිජ හා කලා අංශයෙන් ආර්ථික විද්‍යාව හදාරන දරු දැරියන්ට, සිහින සරසවි කිරුළු පළඳිනු වස්, ලංකාවටම 1st හදන ECON පන්තිය.
නවීන තාක්ෂණය ඔස්සේ ඔබේ ආර්ථික විද්‍යා දැනුම ඔපනංවීමට පාඨමාලා රාශියක් ඔබ වෙනුවෙන් සූදානම්ව ඇත.
රැඳෙන්න අපිත් සමඟ.....

Join to get updates
වසර ගණනාවක් අඛණ්ඩව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කලා හා වාණිජ අංශයෙන් ආර්ථික විද්‍යාව හදාරන දරුවන්ගේ කුසලතා ඔප් නැංවූ.... ඉහළම A සාමාර්ථයන් සහිතව , දිස්ත්‍රික් හා ජාතික කුසලතාවන් බිහි කළ , දැවැන්ත හා අද්විතීය දේශක සචිර එදිරිසිංහ ගුරු පෞරුෂය සමඟ ලංකාවටම 1St හදන ECON පන්තිය අති සාර්ථකව ක්‍රියාත්මක වේ.
නිවැරදි ECON දැනුම, හරියට අත්විඳින්න ඔබව මෙහෙයවීම අපගේ අරමුණ වේ.
රැඳෙන්න.......
Call us directly at 0710674788 / 0766797637
Follow Us
Follow Us on Social Media